රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් කර්කිව් නගරයේ ද විදුලිය ඇනහිට තිබෙනවා.
විශේෂයෙන් යුක්රේනයේ විදුලි බලාගාර ඉලක්ක කර ගනිමින් මෙලෙස ප්‍රහාර එල්ලවන අතර ඊයේ දිනයේ රුසියානු හමුදාව මිසයිල 76 ක් කර්කිව් නගරයේ බලාගාර 9 ක්, ඉලක්ක කර එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




