යුක්‍රේනයේ ආරක්ෂක ඇමති ධුරයෙන් නෙරපයි

යුක්‍රේනයේ ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් සිය ධුරයෙන් නෙරපා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව යුක්‍රේනයේ ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි දේශනයක දී සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ “නව ප්‍රවේශයන්” සඳහා කාලය එළඹ ඇති බවයි.

2022 පෙබරවාරි මාසයේ දී රුසියාවේ ආක්‍රමණය ආරම්භ වීමට පෙර සිටම ඔලෙක්සි රෙස්නිකොව් යුක්‍රේනයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරණු ලැබුවා.

ඒ, අනුව රෙස්නිකොව්ගේ අනුප්‍රාප්තිකයා ලෙස රුස්ටම් උමෙරොව්, යුක්‍රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි විසින් පත්කර ඇති බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

යුක්‍රේනයේ මාධ්‍ය පවසන්නේ හිටපු ආරක්ෂක අමාත්‍ය රෙස්නිකොව් ලන්ඩනයේ කියෙව්ගේ නව තානාපතිවරයා ලෙස පත්වී යනු ඇති බවයි.

57 හැවිරිදි රෙස්නිකොව් යුක්රේනයේ යුද්ධය ආරම්භයේ සිටම ප්‍රසිද්ධ චරිතයක් බවට පත්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?