යුක්‍රේනයට රුසියාවෙන් තවත් දරුණු ප්‍රහාරයක් – 47ක් මරුට

යුක්‍රේනයට රුසියාවෙන් තවත් දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ; මෙම ප්‍රහාරය 2024 වසරේ දී එල්ල වූ ප්‍රහාරවලින් ප්‍රබල බවයි.

මෙම මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අද (03) දිනයේ දී මෙම ප්‍රහාරය මධ්‍යම යුක්‍රේනයේ පොල්ටාවා හමුදා මධ්‍යස්ථානයකට එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 47 දෙනෙකු මියගියා සේ ම තවත් 206 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පැවසුවේ මෙම වසරේ රුසියාවෙන් එල්ල වූ දරුණුතම ප්‍රහාරයන්ගෙන් එකක් ලෙස මෙය සැලකිය හැකි බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
7
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?