යුක්‍රේනයට රුසියාවෙන් තවත් දරුණු ප්‍රහාරයක් – 47ක් මරුට

යුක්‍රේනයට රුසියාවෙන් තවත් දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ; මෙම ප්‍රහාරය 2024 වසරේ දී එල්ල වූ ප්‍රහාරවලින් ප්‍රබල බවයි.

මෙම මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අද (03) දිනයේ දී මෙම ප්‍රහාරය මධ්‍යම යුක්‍රේනයේ පොල්ටාවා හමුදා මධ්‍යස්ථානයකට එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 47 දෙනෙකු මියගියා සේ ම තවත් 206 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පැවසුවේ මෙම වසරේ රුසියාවෙන් එල්ල වූ දරුණුතම ප්‍රහාරයන්ගෙන් එකක් ලෙස මෙය සැලකිය හැකි බවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14