AFC Banner
Empty Ad

‘යුක්තිය’ මෙහෙයුම අවසන් කරන දිනය ගැන වැඩබලන පොලිස්පති කියයි (වීඩියෝ)

දෙමව්පියන්ට බිය සැකයකින් තොරව දරුවන් පාසලට යැවිය හැකි, මත්ද්‍රව්‍ය පිළිබඳ අවධානම දුරුවන දිනට ‘යුක්තිය’ විශේෂ පොලිස් මෙහෙයුම අවසන් කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

කොළඹ දී ඊයේ (19) පැවති වැඩසටහනකට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

ඇතැම් පිරිස් මෙම ‘යුක්තිය’ විශේෂ පොලිස් මෙහෙයුම නතර කරන ලෙසට තමන්ගෙන් ඉල්ලීම් පවා සිදුකරන බවයි වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළේ.

මහජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් හැදෙන තෙක් මෙම මෙහෙයුම අඛණ්ඩව සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
14
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?