‘යුක්තිය’ මෙහෙයුම අවසන් කරන දිනය ගැන වැඩබලන පොලිස්පති කියයි (වීඩියෝ)

දෙමව්පියන්ට බිය සැකයකින් තොරව දරුවන් පාසලට යැවිය හැකි, මත්ද්‍රව්‍ය පිළිබඳ අවධානම දුරුවන දිනට ‘යුක්තිය’ විශේෂ පොලිස් මෙහෙයුම අවසන් කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

කොළඹ දී ඊයේ (19) පැවති වැඩසටහනකට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

ඇතැම් පිරිස් මෙම ‘යුක්තිය’ විශේෂ පොලිස් මෙහෙයුම නතර කරන ලෙසට තමන්ගෙන් ඉල්ලීම් පවා සිදුකරන බවයි වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළේ.

මහජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් හැදෙන තෙක් මෙම මෙහෙයුම අඛණ්ඩව සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14