spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

‘යුක්තිය’ මෙහෙයුමේ දෙවන පියවර ඇරඹේ (වීඩියෝ)

ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුමේ දෙවන පියවර ඊයේ (04) දිනයේ සිට ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

අද (05) පෙරවරුවේ බත්තරමුල්ලේ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව මෙරට විෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීම වෙනුවෙන් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළ ‘යුක්තිය’ මෙහෙයුමේ යම් යම් උපක්‍රම සංශෝධනය කර වැඩි ධාරිතාවයකින් යුක්තව මෙලෙස නව ආරකින් ආරම්භ කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?