යාපන සරසවියේ සිසු ගැටුමක්

යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍ය අංශයේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් තවත් සිසුවෙකුට පහරදීම හේතුවෙන් පහරකෑමට ලක්වූ සිසුවා තුවල ලබා රෝහලගත කොට ඇති බවට කෝපායි පොලීසිය පැවසීය.

අදාල පහරදීම සිදුකරන ලද සරසවි සිසුවා සිදුකරන ලද පරික්ෂණයකින් අනතුරුව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය පැවසීය.

විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ සිව්වන වසරේ සිසුවෙකු විසින් තෙවැනි වසරේ සිසුන් දෙදෙනෙකු අතර විශ්වවිද්‍යාල නේවාසිකාගාරයක්තුලදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීගැනීම සිදුව ඇති බවට අනාවරනය වී ඇත.

එහිදී සිව්වන වසරේ සිසුවාගේ පහරදීමෙන් තෙවැනි වසරේ සිසුවෙකු තුවාල ලබා රෝහලගත කොට ඇති අතර අදාල පහරදීම පිළිබඳව කෝපායි පොලීසියට සිසුන් විසින් දැනුම් දීමෙන් අනතුරුව සිසු නේවාසිකාගාරයට පැමිණි පොලීසිය විසින් පහරදීම සිදුකරන ලද සිසුවා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති අතරම අදාල සිදුවීම සම්බන්ධයෙන් කෝපායි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59


?