යාපනයේ හින්දු විද්‍යාලයට නිපුණතා පන්ති කාමරයක්

යාපනයේ හින්දු විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා අංශයේ නිපුණතා පන්ති කාමර සිසු අයිතියට පත්කිරීම අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මීට සමගාමීව එම පන්ති කාමර(Smart Classroom) සඳහා නිපුණතා පුවරු (Smart Board) සහ එම විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය ලැප්ටොප් පරිගණක ලබා දීම ද සිදුවිය.මෙම අවස්ථාවට මහාචාර්ය ශිවා ශිවනාදන් මාහතාද එක්විය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?