AFC Banner
Empty Ad
Empty Ad

යළි සංචරණ සීමා පනවන්න – GMOA යෝජනා කරයි.

කොවිඩ් වෛරසය පැතිර යෑම පාලනය සඳහා අප්‍රේල් මාසයේදී සංචරණ සීමා පැනවීම සුදුසු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා කරයි.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසුවේ එළඹෙන අප්‍රේල් අවුරුදු සමයේ කොළඹ සංචරණය වැඩිවුවහොත් ආසාදිතයින් නැවතත් උත්සන්න විය හැකි බවය. 

“දැන් අප්‍රේල් මාසය මේ නව අවුරුදු මාසය ගත්තොත් අනෙක් ප්‍රදේශවලින් විශාල වශයෙන් ජනතාව කොළඹට එන්න පටන් ගත්තොත් කොළඹ ජනගහන සංචරණය වැඩි වුණොත් මේ රෝගය නැවත වාරයක් උත්සන්න වීමේ තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන් ඒ නිසා සංචරණ සීමා ඇති කිරීම ඉතාම අවශ්‍යයි. නිරෝධායනය ගැන තීන්දු තීරණ ගත යුත්තේ විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?