AFC Banner
AFC Banner
Empty Ad

යළිත් දැඩි ලෙස ‘සංචරණ සීමා පැනවීමට’ මුල් විය හැකි කරුණ

දැනටත් දෛනිකව කොවිඩ් – 19 රෝගීන් 2,000ක්, 2,200කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බැවින්, එම සංඛ්‍යාව ඉහළ ගියහොත් යළිත් දැඩි ලෙස සංචරණ සීමා පැනවීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

සංචරණ සීමාවල ප්‍රතිඵල මේ වනවිට විශ්ලේෂණය කරමින් තිබෙන බවද ඔහු සඳහන් කරනවා.

“සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන්නන්ට දඩ මුදල වැඩි කොට දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන්. නමුත් ඊට වැඩිය අවශ්‍ය වන්නේ ජනතාව විසින් මෙම තත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කිරීමයි. එසේ කළොත් මේ රෝගය පාලනය කරගන්න මීට වැඩිය ඉක්මනින් පුළුවන්” බවද වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?