යශෝධා විමලධර්ම පැවිදි දිවියට ?

පුංචි තිරයෙත් සිනමා තිරයෙත් අහිංසකාවිය වුණු ඇය නිරූපණය කළ චරිත බොහෝමයක් අදටත් ප්‍රේක්ෂකයින්ට මතකයි. ඉදහිට අද දැවැන්ත සිනමා පටයකින් දකිනවා හැරුණූකොට යශෝධා නිර්මාණවලින් නම් දකින්න ලැබෙන්නෙ හරි අඩුවෙන්.

පසුගිය දවසක සමාජ මාධ්‍ය පුරාවට පැතිර ගිය අලුත්ම කතාව තමයි, යශෝධා පැවිදි වෙන්න යනවා කියන කතාව.

ඒකට හේතුව වුණෙ ඇය ඇගේ මුහුණු පොතට එක් කළ සටහනක් බව අපිට දැනගන්න ලැබුණා.

මේ තියෙන්නෙ ඒ සටහන….

තවත් කල් හිඳින්නද..
ගිහි ගෙයම ගිනි ගොඩක්..
ඇත්තමයි ..හිතෙනවා..
දරන්නට කහ වතක්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
467
Subscribe
Notify of
7 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?