යශෝධා විමලධර්ම පැවිදි දිවියට ?

පුංචි තිරයෙත් සිනමා තිරයෙත් අහිංසකාවිය වුණු ඇය නිරූපණය කළ චරිත බොහෝමයක් අදටත් ප්‍රේක්ෂකයින්ට මතකයි. ඉදහිට අද දැවැන්ත සිනමා පටයකින් දකිනවා හැරුණූකොට යශෝධා නිර්මාණවලින් නම් දකින්න ලැබෙන්නෙ හරි අඩුවෙන්.

පසුගිය දවසක සමාජ මාධ්‍ය පුරාවට පැතිර ගිය අලුත්ම කතාව තමයි, යශෝධා පැවිදි වෙන්න යනවා කියන කතාව.

ඒකට හේතුව වුණෙ ඇය ඇගේ මුහුණු පොතට එක් කළ සටහනක් බව අපිට දැනගන්න ලැබුණා.

මේ තියෙන්නෙ ඒ සටහන….

තවත් කල් හිඳින්නද..
ගිහි ගෙයම ගිනි ගොඩක්..
ඇත්තමයි ..හිතෙනවා..
දරන්නට කහ වතක්…

  1. යථාර්තය සැබවින්ම තේරුම්ගත් කෙනෙකුට ගිහිගෙයි ඇති නිසරුබවත් අවබෝධ වෙනවා එහෙත් චීවරයත් දේශපාලනීකරණය වෙමින් පවතින නිසාම කහවතක් දැරීමට රිසි සැම ඒපිළිබඳව කිහිප විටක් යලියලිත් සිතාබලනු
    වටියි

    • මහා සංඝරත්නය යනු ආර්යය මහා සංඝරත්නයෙන් පැවත එන උතුම් පිං කෙතෙක් බැවින්ද අසුචි මහා නරකාදියේ ඵතෙර වන්නට යම් පුද්ගල ක්‍රියාවක් මත සිහි නොකට අපද සැරියුත් මුගලන් මහා රහතන් වහන්සේලාගෙන් පැවත එන පින් බිමට ගොස් වීර්යය කල යුතුය.

  2. පුළුවන් තරම් ආතල් අරගෙන පුළුවන් තරම් පවු කරල අන්තිමේදී මහන වෙනවයි කියල ඒව ශේප් කරගන්න හදන අමුතුම මිත්‍යාවක පැටලෙන සිගිති බෞද්ධයො තරම් ලෝකෙ ආතල් දෙන වෙන කවුරුත් නෑ 🤣🤣🤣🤣

    • මිනිස් සිත එහෙමමයි මොහොතක්වත් එකම විදියට පවතින්නේ නැත, බුදුන්වහන්සේගෙ දරිශණය තුල මොන වැරදි සිදු කලද ක්ෂණය තුල නැවත හොද මගට ගමන යෙදිය හැක. අන් ආගමිවල වගේ මිත්‍යාදෘශ්ඨික ගැලවුමිකාරයෙක් බුදු දහම තුල නැත. තමන්ට පිහිට තමුන්මයි. සියළු වැරදි නවතා මේ මොහොත තුල නිවැරදි වී මග වැඩිය හැක . මක් නිසාද යත් සිත හැම විටම අලූත් නිසා. පවිකලාට ඒවා නවත්වලා නැවත අලුත් ජීවිතයක් ගත කල හැකියි. ඕනෑම කෙනෙක්ට හැදෙන්න පුළුවන්. හැඛැයි අනෙක් ආගමිවල වගේ බුදු.දහමට ගැලවුම් කාරයෙක් නැත්තේය. කාටවත් බෑ කාවවත් ගලවගන්න. අනිත් ආගම් වල නම් බොරු ගැලවුම්කාරයෙක් ඇත්තේය… කවිරු. වැරදි කලද ඕනම කෙනෙක්ට වැරදි මග නවත්වා හොද කෙනෙක් වශයෙන් ලෝකයම ජයගතහැකිය. හැබයි කල කර්ම තමුන් පසුපස එන හෙවනැල්ල වගේ ගමන්කරමින් තමුන් පසු පස ලුහුබදීයි. බුදු දහම තූල පව් වලට සමාව දෙන්නේ නැත. බුදු දහම දර්ශණයද ඉක්මවා ගිය දහමකි. ලොව ඇති අනෙක් සියළු ආගම් නොදැකපු දෙවි කෙනෙක් විශ්වාෂ කරන, දැකල නැත මිත්‍යාදෘශ්ඨික දේවවාදි ආගමිය. ඒවාට භක්ති ගෝචර ආගම් කියා කියති. බුද දහම බද්ධියට මුල් තැන දෙන බුද්ධි ගෝචර ආගමක්ය
      අද ලෝකයේ උගතුන් මේ ගැන විමර්ශණය කරන්නේම ඒ නිසායි. කව්රු වැරදි කලත් ඒක දන්නෙ තමුන්මයි. සත්‍ය දෙකක් ලොව තුල නැත සත්‍ය ඇත්තේ එකක් පමණයි. බුද දහම උගතුන්ගේ ආගම කියා නම්කල හැක. අගත් ල්රකය තුල එයට ඉල්ලුම ඇත්තේම ඒ නිසායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09
Video thumbnail
ඇමති සමන්තව වටකරගෙන මිනිස්සු කියපු දේ - පූනාගල, කබරගල නව නිවාස සඳහා ගෘහ භාණ්ඩ ලබාදුන් මොහොත
02:32
Video thumbnail
අපි ජනතාවට නිකන්ම ගෙයක් නෙවෙයි දෙන්නේ - ජනතාවට ඇදිවත විතරයි ඉතුරු වුණේ
12:27
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55