AFC Banner
Empty Ad

යතුරුපැදි අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

යාපනය වඩුක්කෝඩෙයි ප්‍රදේශයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී්මෙන්.

අනතුරින් වයස අවුරුදු 29ක සහ 37ක දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?