යාපනය වඩුක්කෝඩෙයි ප්‍රදේශයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අද පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී්මෙන්.
අනතුරින් වයස අවුරුදු 29ක සහ 37ක දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

?