යට ඇඳුම් ඕනෑ ප්‍රමාණයක් සැපයිමේ වගකීම ඇමති බන්දුල භාර ගනී

ඕනෑම කෙනෙකුට රෙදිපිළි ඇගළුම්වල, යට ඇඳුම් අවශ්‍යතාවක් තිබේ නම්, වෙළෙඳ අමාත්‍යවරයා ලෙස ඉල්ලන ඕනෑ ප්‍රමාණයක් සැපයිමේ වගකීම ඇමැතිවරයා ලෙස තමා භාර ගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේ, ඇගලුම් නිෂ්පාදකයින් කිහිප දෙනකු සමග අද සහභාගී වූ මාධ්‍ය හමුවකදී ය.

තව ද පවතින මිලටත් වඩා අඩු මිලට සතොස හා රාජ්‍ය ආයතන හරහා ඇගලුම් සැපයිම සඳහා නව වැඩපිළිවෙළක් සකස් කිරීමට තමා සූදානම් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

”ඕනෑම කෙනෙකුට රෙදි පිලි ඇගළුම් වල යට ඇදුම් අවශ්‍යතාවයක් තියෙන කවුරු හරි ඉන්නවා නම් මම වෙළෙද ඇමැතිවරයා වශයෙන් වගකිම භාර ගන්නවා ඉල්ලන ඕන ප්‍රමාණයක් සපයන්න අතිරික්ත තොග විශාල ප්‍රමාණයක් මෙතුමන්ලා ළඟ මේ වෙලාවෙත් තියෙනවා. ඒක නිසා ලංකාවේ කිසිම ඇගළුම් අපි බලාපොරොත්තු වෙනවා ඉස්සහට මේ තියෙන අපවාදේ මේ තියෙන වැරදි සහගත ප්‍රචාරය නිසා අවශ්‍ය වෙන රෙදිපිළි, ඇගලුම් කාට හරි ඕන නම් පවතින මිලටත් වඩා අඩු මිලට සැපයිම සඳහා සතොස හා රාජ්‍ය ආයතන මඟින් සපයන්නත් අලුත් වැඩපිලිවෙලක් සකස් කරන්නත් මා බලාපොරොත්තු වෙනවා”

Video Courtesy – News First
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07