යක්කලමුල්ල කැළඹූ “මිස් කෝල් පෙම්වතා“ පාසල් දැරියගේ ගෙදරට පැන කළ අපරාධය

මඟ හැරුණු ජංගම දුරකථන ඇමතුමකින් ඇතිකරගත් ප්‍රේම සම්බන්දතාවයක් මත පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියකගේ නිවසට පැමිණ එම දැරිවිය දූෂණය කිරිමේ සිද්ධියට සම්බන්ධ පෙම්වතා අත්අඩංගුවට ගැනිම සදහා පුළුල් පරික්ෂණයක් ආරම්භකොට ඇති බව යක්කලමුල්ල පොලිසිය පවසයි.

මෙලෙස දූෂණයට ලක්ව තිබුණේ යක්කලමුල්ල ඇල්ලඉහල, එනසාල්වත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු පහළොවක් වූ පාසල් දැරියකි. 

මීට වසරකට පමණ ඉහතදී ඇයට ලැබුණු මිස් කෝල් එකක් මඟින් මෙම සැකකාර පෙම්වතා පාසල් දැරිය සමඟ ප්‍රේම සම්බන්දතාවයක් ගොඩනගා ගෙන ඇත. පෙම්වතා අකුරැස්ස බංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  

දැරියගේ මව් පියන් දෙදෙනාම කුලි වැඩකරණ අය වන අතර ඔවුන් කුලි වැඩවලට ගොස් සිටින අතරේ සැකකාර පෙම්වතා දැරියගේ නිවසට දින දෙකක් පැමිණ ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.  

එලෙස පැමිණි අවස්ථාවේ මෙම සැකකාර පෙම්වතා විසින් පාසල් දැරියව දුෂණයට ලක්කොට ඇත. 

අතවරයට ලක්වූ දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකිරිමෙන් පසු දුෂණයට ලක්කොට ඇති බව තහවුරුවි ඇත. සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා යක්කලමුල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.

ගාල්ල – ලලිත් චාමින්ද

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40