මෙරට සංචාරයේ නිරත වන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් මේ වනවිට (05) කොළඹ දී පැවැත්වෙනවා.
මෙම සාකච්ඡාවට ඉන්දීය දූත මණ්ඩලය ද එක් වී ඇති බවයි වාර්තා වන්නේ.
දෙරට අතර දේශපාලනික, ආර්ථික ඇතුළු වැදගත් සංවර්ධන විෂයය ක්ෂේත්‍රයන් පිළිබඳ ව සාකච්ඡා කෙරෙනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
1
+1