ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව දේශපාලනික ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එළඹෙන අප්‍රේල් මාසයේ දී මෙරටට පැමිණෙනු ඇති.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ අප්‍රේල් මස 05 වැනි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණීමට නියමිත බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1