එංගලන්තයේ ලිවර්පූල් නගරයේ රෝහලක් ඉදිරිපිට මෝටර් රථයක් පුපුරා යාමෙන්, එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම පිපිරීමෙන් තවත් අයෙකු තුවාල ලබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදී පනත යටතේ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1






