මොහුව කොතැනක හෝ දුටුවොත් අනිවාර්යෙන් පොලිසිය අමතන්න

මහව පොලිස් වසමේ පසුගිය 24 වන දින රාත්‍රී කාලයේ වෙළඳ සැල් 04 ක් බිඳ භාණ්ඩ සහ මුදල් සොරකම් කිරීමේ සිද්ධීයක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටින සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතා තිබෙනවා.

එම සැකකරු විසින් මෙම වෙළඳ සැල් බිඳ දේපල සොරා ගන්නා ලද ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශන නිරීක්ෂණය කර එම දර්ශන වලින් ලබා ගන්නා ලද සැකකරුගේ ඡායාරූපයක් මෙලෙස පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පහත සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 037-2260008, 071-8596411 යන දුරකථන අංක ඔස්සේ පොලිසියට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම සැකකරුගේ ඡායාරුපය පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
5
+1
2
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?