AFC Banner
Empty Ad

මොරටුව සරසවියේ රසායනාගාරයක කාන්දුවක් – ගිනි නිවීම් රථ 04කුත් යයි

මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනාගාරයක කාන්දුවක් හටගෙන තිබෙනවා.

අද (25) පස්වරුවේ මෙය සිදු ව ඇති බවත් එය පාලනය කිරීමට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව මගින් ගිනි නිවීම් රථ 04ක් පිටත් කර යවා ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම පරමාණුක බලශක්ති ආයතනයේ නිලධාරීන් පිරිසක් ද එම ස්ථානයට ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?