මොරටුව නගරයේ කඩ විදීයක අද (03) ගින්නක් ඇතිව තිබෙනවා.
එම ගින්නෙන් විදුලි භාණ්ඩ අලෙවි කරන වෙළඳසැලකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ නිලධාරීන් විසින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කිසිවෙකුට හානියක් සිදු වී නොමැත.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
2
+1
+1
+1













