මොරටුවේ වෙඩි තැබීමක්

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු තවත් යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකුට වෙඩිතබා තිබෙනවා ඒ මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී .

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරික්ෂණ පැවැත්වෙන බවයි පොලීසිය පැවසුවේ.

මොරටුව, නව ගාලු පාර එගොඩඋයන ශ්‍රමදාන මාවත අසල ප්‍රදේශයේදී මෙම වෙඩි තැබිම සිදු වී තිබෙනවා