මොරටුමුල්ලෙන් හමුවූ අභිරහස් මළ සිරුරේ අනන්‍යතාව හෙළිවෙයි

මොරටුමුල්ල – මෝල්පේ අතුරු මාර්ගයක් අසළ දෑත් ලණුවලින් ගැටගසා මුඛය ප්ලාස්ටර්වලින් ආවරණය කර කැපුම් තුවාල සහිතව ගෙනවිත් දමා තිබූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලිසිය සොයාගෙන තිබෙනවා.ඊයේ පොලිසියට ලද තොරතුරක් අනුව එහි ගිය අවස්ථාවේදී අදාළ පුද්ගලයා පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වුනේ කෙසේ වෙතත් ඔහුගේ අන්‍යතාවය තහවුරු වී තිබුණේ නෑ. අද දිනයේදී එම පුද්ගලයාගේ අන්‍යතාවය හෙළිවී තිබෙනවා.

ඔහු මොරටුව ප්‍රදේශයේ සුපිරි වෙළඳසැළක කළමණාකරුවෙකු ලෙස සේවය කරන මාතර – පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?