මොරටුමුල්ලෙන් හමුවූ අභිරහස් මළ සිරුරේ අනන්‍යතාව හෙළිවෙයි

මොරටුමුල්ල – මෝල්පේ අතුරු මාර්ගයක් අසළ දෑත් ලණුවලින් ගැටගසා මුඛය ප්ලාස්ටර්වලින් ආවරණය කර කැපුම් තුවාල සහිතව ගෙනවිත් දමා තිබූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලිසිය සොයාගෙන තිබෙනවා.ඊයේ පොලිසියට ලද තොරතුරක් අනුව එහි ගිය අවස්ථාවේදී අදාළ පුද්ගලයා පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වුනේ කෙසේ වෙතත් ඔහුගේ අන්‍යතාවය තහවුරු වී තිබුණේ නෑ. අද දිනයේදී එම පුද්ගලයාගේ අන්‍යතාවය හෙළිවී තිබෙනවා.

ඔහු මොරටුව ප්‍රදේශයේ සුපිරි වෙළඳසැළක කළමණාකරුවෙකු ලෙස සේවය කරන මාතර – පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුවට දීපු කාලය ඇති - ආණ්ඩුව පළවාහරිමු
07:06
Video thumbnail
විදුලිබිල වැඩිකරන්නේ නෑ - ආණ්ඩුව දරාගන්නවා
04:31
Video thumbnail
උගන්ඩා කුමාරිව හොයාගෙන අපි දැන් යන්න ඕනේ
15:14
Video thumbnail
නලින්ද විපක්ෂයට උණ ගැනෙන්න දෙයි..ඉදිරි මාස ගණන්වල එක දිගට නඩු එනවා..නයි පරිස්සම් වෙලා ඉන්න
13:31
Video thumbnail
අපිලාගේ සාදුගේ මැයි රැළියේ කට්ටිය ගත්තු ආතල් එක
01:31
Video thumbnail
දුමින්දගේ කතාව මැද දුමින්ද ළඟට එක පාරම කඩා පැන්න පුද්ගලයා..දැන් රැවටුණා ඇති නැගිටින්න සූදානම් වෙන්න
11:35
Video thumbnail
පුළුවන් නම් සජබයේ එක්කෙනෙක්ව ඇතුළට දාලා පෙන්නන්නකෝ
06:52
Video thumbnail
මේ ආණ්ඩුව කුණුවෙලා ඉවරයි..වළේ දාන්න තියෙන්නේ..අපේ අහිංසකයෝ දෙන්නෙක් ඇතුළේ
08:56
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි..අධිකරණ ඇමතියා ජෝන් සීනා වගේ..ලැජ්ජයි යකෝ තෝ
05:57
Video thumbnail
සජිත් රනිල්ට ප්‍රසිද්ධියේම ස්තූති කරයි - අපි එකතුවෙලා හමාරයි
15:17