මොඩර්නා එන්නත ගැන ලැබෙන අලුත්ම හෙළිදරව්ව

කොවිඩ් වෛරස පාලනය සඳහා එන්නත් කෙරෙන මොඩර්නා එන්නතේ එක් මාත්‍රාවක් මඟින් ඇතිකරන ප්‍රතිදේහ ෆයිසර් එන්නත් මාත්‍රාවකින් ඇතිකරන ප්‍රතිදේහ මෙන් දෙගුණයකටත් වඩා වැඩි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා දිනපතා පළවන පුවත්පතකට සඳහන් කර තිබෙනවා

මේ බව හෙළි වී ඇත්තේ මෙම එන්නත් දෙවර්ගය අලලා බෙල්ජියමේ දී කරන ලද අධ්‍යයනයකින් පසුව බවයි ඔහු සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
35
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?