මොඩර්නා එන්නත ගැන ලැබෙන අලුත්ම හෙළිදරව්ව

කොවිඩ් වෛරස පාලනය සඳහා එන්නත් කෙරෙන මොඩර්නා එන්නතේ එක් මාත්‍රාවක් මඟින් ඇතිකරන ප්‍රතිදේහ ෆයිසර් එන්නත් මාත්‍රාවකින් ඇතිකරන ප්‍රතිදේහ මෙන් දෙගුණයකටත් වඩා වැඩි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා දිනපතා පළවන පුවත්පතකට සඳහන් කර තිබෙනවා

මේ බව හෙළි වී ඇත්තේ මෙම එන්නත් දෙවර්ගය අලලා බෙල්ජියමේ දී කරන ලද අධ්‍යයනයකින් පසුව බවයි ඔහු සඳහන් කරන්නේ.

  1. පුදුම වැඩේ කියන්නේ මේ ජිවන්දර පෙන්නේ එන්නත් වල හොන්දමනේ, හදන රටෙමේ කියනවා එන්නතේ ප්‍රශ්න තියෙනවා, මිනිස්සු මැරෙනවා, අතුරු ආභාද කියා. මේ රටේ ඔය එන්නත් නිසා කියක් මිය ගියාද, දැන් අද දවසෙත් මිය යනවා. එත් මේ වගේ උගතුන් කියා ගන්නා උන් මුළු සමාජයම නොමග යවනවා. එන්නත් වල නකර පල විපාක ගැන කතාවක්වත් නැහැ. අඩුම ගානේ අනිටු පල ගැන එක වචනයක් කියපන්කො. නැහැ. මුන් ඇත්වතටම උගත්ගේතු නොවේ මිනී මරුවෝ. කි දෙනෙක් මැරුණද? එත් තව තව ප්‍රජාවම මුලා කරලා මුන් මිනි මරන්න උත්සහ කරන්නේ. මැරෙන හැම මිනිහෙක් පාසාම සපයා මුන් වගේ උන්ට හා මිනිසුන්ව මේ අමාරුවේ දාන උන් ඔක්කොටොම වදින්න ඕනේ. මුන්ට විතරක් නොවේ මුන්ගේ දරුවන්ට පවා. මෙහෙම කියන්න හොඳ නැහැ , එත් අද මුන් කරන මේ පාහර වැඩේ නිසා අහිංසක දරුවන් කි දෙනෙක් අනාථ වෙලා ඇතිද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46