මොකක්ද මේ ජනපති හදිසියේ පැනවූ හදිසි නීතිය ?

හදිසි අවස්ථාවක් යනුවෙන් අර්ථකථනය කරන්නේ අනතුරක් සම්බන්ධයෙන් කටයුතු කිරීම සාමාන්‍ය තත්ත්වයන්හි දී ලබාදෙන්‍ය් නොලබන බලතල රජයට ලබාදිය හැකි සුවිශේෂ තර්ජනයක් අනතුරක් හෝ ව්‍යසනයක් පැහැදිලි ලෙස ම පවතින තත්ත්වයක් ලෙසය.

මෙවැනි තත්ත්වයක දී ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම සහතික කිරීම පිණිස හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතලයයි.

මෙම අවස්ථාව මහජන ආරක්ෂක පනතේ ද විස්තර කෙරෙන්නේ ඒ අයුරිනි.

එමෙන්ම නිවේදනයක් මගින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ තනි කරවූ අභමතානුසාරී බලය ජනාධිපතිවරයා සතුව පවතිනවා.

එය 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වගන්තිය යටතේ පැවරෙන අතර එම නිවේදනයන් පාර්ලිමේන්තුව වෙත සන්නිවේදනය කළ යුතු වනවා.

ඒ සඳහා ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව කැඳවිය යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළුතර සලිත කළ වෙ#ඩිල්ලේ නවතම දර්ශන මෙන්න - දැඩි ආරක්ෂාවක් යොදයි..STF එකෙමුත් එයි
01:21
Video thumbnail
කුරුණෑගල ප්‍රධාන ආයතනයක හදිසියේම ඇතිවූ ගින්න - අමාරුයි නිවන්න - කෙමිකල් තියෙනවා
04:58
Video thumbnail
කළුතර රත්කල වෙ#ඩිල්ලේ CCTV දර්ශන එළියට - බයික් එකත් ගිහින් එතනම නැවැත්තුවා ?
00:45
Video thumbnail
කළුතර රත්කළ වෙ#ල්ලෙන් පුද්ගලයෙක් එළොව යයි - මෙන්න එම ස්ථානයේ නවතම දර්ශන
00:50
Video thumbnail
බසයට ඉඩ නොදී කාර් රථයක් පාර පුරා යන හැටි - කොච්චර හෝන් ගැහුවත් අයින් වෙන්නේ නැති හැටි
00:56
Video thumbnail
නැගෙනහි‍රේ මුස්ලිම් ජනතාව සාමකාමී අයුරින් හජ්ජි මහෝත්සවය සමරන හැටි - අධික බැතිමතුන් පිරිසක් එයි
03:04
Video thumbnail
දන්සල් දෙනවනම් මේ මාර්ගෝපදේශයන් දැනගෙන ඉන්න..බොහෝ පිරිසකට රෝග වැළදෙන්න පුළුවන්
06:26
Video thumbnail
මෙහෙමද වෙනදා වෙසක්..බිස්නස් හරි සවුත්තුයි - වෙසක් සැරසිලිවල මිල ඉහළ යාම නිසා වෙළෙඳුන් දැඩි අසරණ වෙයි
05:20
Video thumbnail
ජල හිඟය නිසා මුළු ගමක් දැඩි අසරණ වෙයි - අවුරුදු 15ක් තිස්සේ අපි දුක් විදිනවා
01:07
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:51:16