AFC Banner
Empty Ad

මේ සතියේ පාසල් පැවැත්වීමේ වෙනසක්

මේ සතියේ පාසල් පැවැත්වීමේ වෙනසක් සිදුකර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ සතියේ සඳුදා අඟහරුවාදා සහ බදාදා යන දිනවද පාසල් පැවැත්වීමට තීරණය කර ඇත. මීට පෙර පාසල් පවත්වන ලද්දේ සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන යන දිනවලයි.
මේ සතියේ පෝය දිනය බ්‍රහස්පතින්දාට යෙදී ඇති බැවින් බදාදා දිනයේ පාසල් පැවැත්වීමට පියවර ගෙන තිබේ.

සිකුරාදා දිනයේ නිවෙස් පාදක ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදුකෙරේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?