මේ වසරේ විවාහය සිදුවන බව කලින්ම පැවසූ ජනප්‍රිය නිළි නයෝමි රහසේම මංගල ගමනට

නයෝමි තක්ෂිලා මේ නම දැන්නම් කලාවේ නිතරම ඇසෙන නමක් වගේම නිතරම දකින්න ලැබෙන රුපයක් බවට පත්වී හමාරයි. නයෝමි කියන නමින ඇයව හදුනන පිරිස බොහොම අඩුයි කියලා කිවුවත් වරදක් නැති තරම්. කොහොම නමුත් ප්‍රේක්ෂයකය්න් ඇයව හදුනන්නේ පුජා කියලා. ඒ නීල පබළු නිසා. ඒ චරිතය නිසා නයෝමි ඇත්තටම නපුරුයි කියලා සමහරු හිතනවා. ඇය ගෙවුණු වසරේ කියා සිටියේ මේ වසරේ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

ඇය රහසේම විවාහ වෙලාද කියන ගැටලුව මේ දිනවල තියෙනවා. ඒ අලුත් ශුට් එකක් නිසා. කඩවසම් තරුණයෙක් එක්ක කරපු මේ ශුට් එක නිසා ඇය විවාහ වෙලා කියලා හිතන පිරිස බොහොමයි. උඩරට මනාලියක් ලෙසින් සැරසී කඩවසම් තරුණයෙකු සමගින් මංගල ගමනට හැඩවුණු ඉතාමත් ප්‍රේමනීය චායාරූප එකතුවක් තමයි මෙලෙස හුවමාරු වෙන්නේ. ඉතාමත් සුන්දර චායාරූප එකතුවක්. මේ තියෙන්නේ ඒ කතාබහට ලක් වුණු ඡායාරූප එකතුව.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?