AFC Banner
Empty Ad
Empty Ad

මේ වසරේ පළමු චීන සංචාරක කණ්ඩායම දිවයිනට (ඡායාරූප)

මේ වසරේ පළමු චීන සංචාරකයන්ගේ පැමිණීම සනිටුහන් කරමින් ඊයේ(01) රාත්‍රී සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණියා.

117 දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස දින 07 ක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.

චීනයේ ග්වැන්ෂෝ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් පැමිණි සංචාරක පිරිස පිළිගැනීම සදහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චන්ග් හොං ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියා.

එළඹෙන අප්‍රේල් මස 01 වැනිදා සිට චීනය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් වාර 09 ක් බැගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් වසරකට චීන සංචාරකයන් 5,000 ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අපේක්ෂිතයි.

IMG 20230301 232537 scaled
IMG 20230301 232040 scaled
IMG 20230301 232327 scaled
IMG 20230301 231457 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?