මේ රටේ සිවිල් පුරවැසියන්ගේ අයිතිවාසිකම් මටත් තියෙනවා

ඊයේ පැවති විරෝධතාවයක් අතරතුරු තමන්ට මුහුණ දිමට සිදු වූ අත්දැකිමක් පිලිබද පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන ස්වාමින් වහනේසේ අද මාධ්‍ය හමුවක් හමුවේ අදහස් පලකළා.

බත්තරමුල්ලේ සීලරතන ස්වාමින් වහනේසේ