මේ දෙන්නාගේ Breakup එකක් ගැන හීනෙන්වත් හිතුවද?

‘දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් “ කියලා රසිකයන් අමන්දානන්දයට පත් කළ දිනේෂ් ගමගේ ළඟින් තියාගන්න තෝරගත්තේ මෑත කාලයේ වඩාත්ම ප්‍රසිද්ධියට පත් රංගන, නිරූපන, නර්ථන හා ගායන ශිල්පිනියක්ද වන ශනුද්‍රි ප්‍රියසාද් කියලා කවුරුත් දන්නවනේ.

ඉතාම ආදරණීය ලෙසින් ගලාගිය මේ දෙන්නාගේ ආදර කථාවටත් ඇස්වහ වැදිලා වගේ සිද්ධියක් පසුගියදා බොහොම ආන්දෝලනාත්මකව Social Media වල Viral වුණා. දෙන්නගේම Busy Life එක නිසා දෙන්නටම Breakup වෙන්න ඕනේ කියන එකක් තමයි කියන්නේ. ඇත්තටම දින්නා ගේ වැඩ වලට ශනු ගොඩක් Help කරනවා වගේම ශනුගේ වැඩවලටත් දින්නාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

මෑත කාලයේ මිලියනයකටත් වඩා නැරඹුම් වාර ගණනක් සටහන් කරමින් දින්නා කියුව මල කඩ කඩ සින්දුවට ශනු ලස්සන Dance Cover එකක් දාලා මිලියනයකටත් වඩා Views ගත්තා. ඉතින් මෙහෙම ආදරයෙන් බැඳුණු කුරුලු ජෝඩුවක් මේ විදියට Breakup වෙයි කියලා හිතන්න පුළුවන්ද?

කොහොම වුනත් මෙයාලට ආදරය කරන Fansලට නම් මේක දරාගන්න බැරි Breaking News එකක් වෙනවා කියලා නම් Sure.

මේ දෙන්නාගේ Breakup Video Statements දෙක බැලුවේ නැත්නම් පහතින් බලන්න

https://www.facebook.com/Gamage.Dinesh94/videos/998988334561656

https://www.instagram.com/p/Cvw0q2yoHEm/

https://www.facebook.com/ShanudrieOnline/videos/1515257459009538

https://www.instagram.com/p/CvuRTb7I998/

image
image
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
162
+1
7
+1
8
+1
22
+1
46
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?