මේ දක්වා හුදකලා කර ඇති ප්‍රදේශ

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට මෙරට තුළ ග්‍රාම නිලධාරි කොට්ඨාස රැසක් හුදකලා කර තිබේ.

දිස්ත්‍රික්ක 9 කට අයත් ග්‍රාම නිලධාරි කොට්ඨාස 30ක් මෙලෙස හුදකලා කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ප්‍රදේශ පහතින්,

මොනරාගල දිස්ත්‍රික්කය – වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ

වැල්ලවාය නගර බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කොට්ඨාසය
වෙහෙරයාය ග්‍රාම නිලධාරි කොට්ඨාසය
කොට්ටම්ගම්බොක්ක ග්‍රාම නිලධාරි කොට්ඨාසය

බුත්තල පොලිස් බල ප්‍රදේශයේ

රහතන්ගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය

අම්පාර දිස්ත්‍රික්කය – උහන පොලිස් බල ප්‍රදේශයේ 

කුමාරිගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය

මාතලේ දිස්ත්‍රික්කය – නාඋල පොලිස් බල ප්‍රදේශයේ

අලුගොල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාසය

උකුවෙල පොලිස් බල ප්‍රදේශයේ

පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරි කොට්ඨාසය

ගාල්ල දිස්ත්‍රික්කය – රත්ගම පොලිස් බල ප්‍රදේශයේ 

ඉඹුලගොඩ ග්‍රාම නිලධාරි කොට්ඨාසය
කටුදම්පේ ග්‍රාම නිලධාරි කොට්ඨාසය

පොළොන්නරුව දිස්ත්‍රික්කය – හිගුරක්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ 

සිරිකෙත ග්‍රාම නිලධාරි කොට්ඨාසය

ගම්පහ දිස්ත්‍රික්ය – කොටදෙනියාව පොලිස් වසමේ

පොල්හේන ග්‍රාම නිලධාරි කොට්ඨාසය
හීරළුගෙදර ග්‍රාම නිලධාරි කොට්ඨාසය
කළුඅග්ගල ග්‍රාම නිලධාරි කොට්ඨාසය

මිනුවන්ගොඩ පොලිස් වසමේ 

අස්වැන්නවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරි කොට්ඨාසය

කළුතර දිස්ත්‍රික්කය – මීගහතැන්න පොලිස් වසමේ

මිරිස්වත්ත ග්‍රාම නිලධාරි කොට්ඨාසය
පැලවත්ත උතුර ග්‍රාම නිලධාරි කොට්ඨාසය
පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරි කොට්ඨාසය

කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ

අධිකාරීගොඩ ග්‍රාම නිලධාරි කොට්ඨාසය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – ත්‍රිකුණාමලය පොලිස් වසමේ

පූම්පුහාර් ග්‍රාම නිලධාරි කොට්ඨාසය

උප්පුවේලී පොලිස් බල ප්‍රදේශය

සුමේදගම්පුර ග්‍රාම නිලධාරී වසම

ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශය

මඩ්කෝ ග්‍රාම නිලධාරී වසම
කෝවිලඩි ග්‍රාම නිලධාරී වසම
ලින්ගානගර් ග්‍රාම නිලධාරී වසම

චයිනා බේ පොලිස් බල ප්‍රදේශය

කවට්ටිකුඩා ග්‍රාම නිලධාරී වසම
චයිනා බේ ග්‍රාම නිලධාරී වසම

කුරුණෑගල දිස්ත්‍රික්කය – කුඹුක්ගැටේ පොලිස් වසමේ

නිරාවිය ග්‍රාම නිලධාරි කොට්ඨාසය (441)

තිත්තවැල්ගම කුඹුක්ගැටේ ග්‍රාම නිලධාරි කොට්ඨාසය

කුලියාපිටිය පොලිස් වසම

වැල්ලව පොලිස් වසමේ

නිකදළුපොත ග්‍රාම නිලධාරි කොට්ඨාසය (1185)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩ්ඩන්ගෙන් සජිත්ට ලැබුණු සුපිරි පිළිගැනීම
01:16
Video thumbnail
අරුන් බෝ#ම්බ ග#හනවා - අපි පෙට්‍රල් ග#හනවා
00:35
Video thumbnail
පෝලිමේ ඉඳලා ෆුල් ටෑන්ක් ගහපු යතුරුපැදියෙක් මහ පාරේ ගිනිගනී
00:31
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12