මේ තියෙන්නේ අමුතු රැල්ලක් ජනාධිපතිතුමා ඉල්ලා අස්විය යුතු නැහැ -ජොන්ස්ටන් ප්‍රනාන්දු

ජනාධිපති වරයා සතුව තවමත් ජනබලය අති බවත් ක්‍රියාත්මක වෙමින් ඇත්තේ අමුතු රැල්ලක් බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (04) අවධාරණය කලා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු