මේගොල්ලො ඇත්තටම ගුරුවරු ද කියලත් හිතන්න බෑ. සාකච්ඡා අතරතුර උණුසුම් තත්වයක්

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් අනුකමිටුව ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව වර්ජනයේ නිරත ගුරු – විදුහල්පති සංගම් දැනුවත් කිරීමට දින 16කට පසු අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊයේ (16) කටයුතු කර තිබුණි.

මෙහිදී ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව විසඳාගැනීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා අවසානයේ එකඟතාව පළකර තිබුණි.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව ඉවත් කිරීමට කැබිනට් අනුකමිටුව ඉදිරිපත් කළ යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කර තිබුණේ ඉකුත් අගෝස්තු 30වැනිදාය.

සාකච්ඡාව අතරතුර ගුරු – විදුහල්පති වෘත්තීය සමිති අතර උණුසුම් තත්ත්වයක් ද ඇතිවී තිබුණි.

ඒ පාර්ශ්ව කිහිපයක් අතර මතුවූ මතභේදාත්මක කරුණු කිහිපයක් සම්බන්ධයෙනි.

කෙසේවෙතත් සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ, “විසඳුමක් නොලැබුණොත් අපේ අරගලය ඉදිරියට යන එක හැර වෙන විකල්පයක් නෑ,” යනුවෙනි.

ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය සඳහන් කළේ, “මේගොල්ලො ඇත්තටම ගුරුවරු ද කියලත් හිතන්න බෑ. කතාකරනකොට. අදත් මෙතන ගහගන්න ගියා. එක විදුහල්පති සංගමයකට කතා කරන්න දුන්නෙම නෑ. ඒගොල්ලො හිතාගෙන ඉන්නේ ඒගොල්ලො විතරයි සංගම් කියලා. චණ්ඩි වගේ වැඩ කරන්න බෑ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?