AFC Banner
Empty Ad
Empty Ad

මේ ලොක්ඩවුන් එක සම්පූර්ණයෙන්ම අසාර්ථකයි.. අපි ඉල්ලුවේ වෙන විදිහක එකක්..

දැනට ක්‍රියාත්මක කර තිබෙන ලොක්ඩවුන් වැඩ පිළිවෙළ සම්පූර්ණයෙන්ම අසාර්ථක බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියේ මේ ආකාරයේ රට වසා දැමීමක් නොවන බවයි.

මෙම රට වසා ගැනීම සම්පූර්ණ බොරුවක් බවත් ඔහු කියා සිටියේය.

කොරෝනා ආසාදිතයන් නිවසේදී ඉහල ප‍්‍රමාණයක් මිය යන බවත් එනම් ආණ්ඩුව රෝගීන් හඳුනා නොගන්නා බවටත් ඔහු චෝදනා කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?