මෙවර ලෝක කුසලානයේ වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකය නිලක්ෂිගෙන්

2025 කාන්ත ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය මේ වන විට කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් නායක චමරි අතපත්තුගේ තීරණයට අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 50ක් අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 258ක් රැස්කර ගනු ලැබුවා.

එහිදී නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 55ක් රැස්කර ගනු ලැබුවේ පන්දු 28ක් පමණක් වැය කරමින් වූ අතර මෙම ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකය වනුයේ එයයි.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට ලකුණු 259ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47


?