මෙරට වී නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් චීනයේ සහල් මෙරට වගා කරන්න ඉල්ලීමක්

මෙරට වී නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ග්‍රාමීය ජනයාට සහය වන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන චීනයෙන් ඉල්ලා තිබේ.

චීනයේ යුනාන් ප්‍රාන්තයේ නිෂ්පාදනය කරන ඉහළ අස්වැන්නක් සහිත සහල් වර්ග හඳුන්වා දීම තුලින් මෙම කාර්ය ඉටුකර ගැනීමට අග්‍රාමාත්‍යවරයා අපේක්ෂා කරයි.

ආර්ථික ප්‍රශ්නවලට දීර්ඝ කාලීන විසඳුම් වෙනුවෙන් චීනයෙන් සෘජු ආයෝජන මෙන්ම කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන සහ ජල සම්පාදන ක්ෂේත්‍රවල ආයෝජන අපේක්ෂා කරන බවයි.අරලියගහ මන්දිරයේ දී හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ,

නව ආයෝජන ව්‍යාපෘති, චීනය සමග වෙළෙඳාම පුළුල් කිරීම, කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, දරිද්‍රතාවය පිටුදැකීමේ වැඩසටහන්, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, සංස්කෘතික හුවමාරු, ඉහළ පෙළේ සබඳතා සහ අඩු වරප්‍රසාද ලත් අයට ආධාර ලබා දීම සම්බන්ධ කරුණු පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධාරණයට ලක්ව තිබෙනවා.

දුෂ්කරතා මඟහරවා ගැනීමට ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නය දැකීමෙන් සතුටු වන බව ද චීන තානාපතිවරයා පැවසීය,

මෙහිදී ඔහු චීනයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට ද ප්‍රකාශ කර සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38