මෙරට බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම මූල්‍ය උපදේශන සමාගමකට

ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මූල්‍ය උපදේශන සමාගමක් තෝරාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළා.

ඒ අනුව ඒ සඳහා ප්‍රංශයේ ලසාර්ඩ් සමාගම තෝරාගැනීමට තීරණ වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 5.6ක් ගෙවීමට රජය එකඟතාව පළකර ඇති බවයි මෙහිදී අනාවරණය වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?