ශ්‍රී ලංකාවේ ජනඝහනයෙන් පුද්ගලයන් ලක්ෂ 92 කට ආසන්න සංඛ්‍යාවකට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කර ඇතැයි ශ්‍රී ලංකා ආගමනවිගමන දෙපාර්තමේන්තුව පවසනවා. එය ප්‍රතිශතයක් ලෙස 40% ක්.
එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ මෙරට සමස්ත ජනඝහනය කෝටි 22 කට ආසන්න බවත් ඉන් අඩකට ආසන්න සංඛ්‍යාවක් විදේශ ගමන් බලපත්‍ර ලබා ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
2
+1
1
+1
+1
+1













