මෙරට දෛනික කොරෝනා ආසාධිතයන් දහස ඉක්මවයි

මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ ඉහලම අගය වාර්තා කරමින් නව ආසාදිතයන් 1,096ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්ෂ 3 දහස් 487 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පුද්ගලයන් 7 දහස් 984 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.

සුවය ලබා ඇති පුද්ගලයන්ගේ අනුපාතය 92යි දශම 6යි 5ක් වන අතර එම සංඛ්‍යාව 94 දහස් 856ක්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලේ තවත් කෝවිඩ් මරණ 8ක් වාර්තා වීමත් සමඟ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 655 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අද ආරම්භ වනවා.

ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කලේ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා ආරක්ෂක අංශ වෙත එය ලබා දෙන බවයි.

පළමු එන්නත මේ වන විට පුද්ගලයන් 9 ලක්ෂ 25න් දහස් 242 දෙදෙනෙකුට ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09