AFC Banner
Empty Ad
Empty Ad

මෙරට තුළ රැඳී සිටින විදේශිකයින්ට පණිවිඩයක්

දැනට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වලංගු වීසාවල කාලය සැප්තැම්බර් 7 වනදා සිට ඔක්තෝබර් 7 වනදා දක්වා මාසයකින් දීර්ඝ කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

2021 මැයි 11 වනදා සිට 2021 ඔක්තෝබර් 07 වනදා දක්වා කාලසීමාව තුළ කල් ඉකුත්වූ වලංගු වීසා සඳහා එම කාලසීමාවට අදාළ වීසා ගාස්තුව පමණක් අය කරන බවත් කිසිදු දඩ මුදලක් අය නොකරන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

a
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?