මෙරට තුළ රැඳී සිටින විදේශිකයින්ට පණිවිඩයක්

දැනට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වලංගු වීසාවල කාලය සැප්තැම්බර් 7 වනදා සිට ඔක්තෝබර් 7 වනදා දක්වා මාසයකින් දීර්ඝ කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

2021 මැයි 11 වනදා සිට 2021 ඔක්තෝබර් 07 වනදා දක්වා කාලසීමාව තුළ කල් ඉකුත්වූ වලංගු වීසා සඳහා එම කාලසීමාවට අදාළ වීසා ගාස්තුව පමණක් අය කරන බවත් කිසිදු දඩ මුදලක් අය නොකරන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

a


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16