මෙරට කොරෝනා මරණ 537 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 03ක් අද වාර්තාවී තිබෙනවා. මෙම මරණ 03ත් සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 537ක් දක්වා ඉහළ ගියා.