AFC Banner
Empty Ad
Empty Ad

මෙරට ඔසුසැල් පිලිබඳ ඇඟ කිලිපොලා යන අනාවැකියක්

විවිධ ඖෂධ සමාගම් විසින් මිල ගණන් අසීමාන්තික ලෙස ඉහළ දමා ඇති පසුබිමක රෝගීන් මෙන්ම තමන් ද දැඩි අපහසුතාවට පත්ව ඇති බවත්, පෞද්ගලික ඔසුසැල් හිමියන් පවසයි.

මේ අතර සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන චෝදනා කර ඖෂධවල මිල නියාමනයට ජාතික ඖෂධ නියාමන අධිකාරියට බලය පැවතියත් ඔවුන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?