AFC Banner
AFC Banner
Empty Ad

මෙරට උද්ධමනය වෙනස් වුණ හැටි

2024 පෙබරවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 5.9ක් දක්වා අඩුවී ඇති බව කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව පෙනී යයි.

ඉකුත් ජනවාරි මාසයේදී වාර්තා වී තිබුණේ සියයට 6.4ක් ලෙසය. ආහාර උද්ධමනය 2024 ජනවාරි මාසයේදී 3.3%ක් ලෙස සටහන් වූ අතර එම අගය පෙබරවාරි මාසයේදී 3.5%ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?