මෙරට ආර්ථිකය තවත් පස්සට යයි

(2022) දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 8.4කින් සැලකිය යුතු පසුබෑමකට ලක්ව තිබේ.

2021 වසරේ දෙවන කාර්තුවේ රු. මිලියන 303,8855 ක් වූ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ (2022) දෙවන කාර්තුවේදී රු. මිලියන 278,2114 ක් දක්වා අඩුවී තිබේ.

ඍණ 8.4ක ආර්ථික වර්ධනය නියෝජනය කරන කෘෂිකර්ම අංශය සියයට 8.4 කින් ද, කාර්මික අංශය සියයට 10 කින් සහ සේවා අංශය සියයට 2.2 කින් ද පසුබෑමට ලක්වෙමින් ඍණ වර්ධනයන් වාර්තා කර ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?