මෙරටින් තවත් කොවිඩ් ආසාධිතයන් 158 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 89 දහස් 655 ක්.
මිනුවන්ගොඩ – පෑලියගොඩ – බන්ධනාගාර කොවිඩ් පොකුර පවතින්නේ 85 දහස් 099 ක් ලෙසයි.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 2645 ක්.
මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 338 ක්.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 544 ක් වාර්තා වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




